බෝධිරාජ විද්‍යාලය

පළාත් බාලක ත්‍රෝබෝල් ශූරතාවයේ පළමු ස්ථානය දිනා ගැනීම

බාලදක්ෂ සංගමයේ ජයග්‍රහණ

IMG-20221007-WA0010.jpeg
IMG-20221007-WA0010.jpeg

බෝධිරාජ විදු මව්නි
පා යුග නමදිමු බැතිනී..// 
ශිල්ප කලා රස රැසෙනි
නැණ ගුණ වඩවන නීතිනී 
ජය ජනනී... ජය ජනනී 
බෝධිරාජ විදු මව්නි.

කැළණි නදි මිටියාවතෙහි 
දිදුලන නාමය වී නිතිනී
සියනෑ පුරවර අඹරෙහි සුදිලෙන
සිප් කිරණින් නිති අභිමන නංවන
ඥාන වීර්ඝ වඩවන දැය දියුණට
දරු කැළ අපි වෙමු ඔබෙන් සුපෝෂිත...
ජය නනී... ය ජනනී.. බෝධිරාජ විදු මව්නි.

නුවණැස පාදන හිරු මඩලයි
සිත සවි වඩනා සරසවියයි..
ගණිත මිණිත විදු ශිල්ප කලාවෙන
විද්‍යා ලෝකෙන් අප නෙතු දල්වන
සුප්නිත කරවන සුරු විරු දරු කැළ
පුණ්‍ය භූමියයි කිත් පැසසුම් ලද
ජය නනී... ය ජනනී... බෝධිරාජ විදු මව්නි...

බෝධිරාජ විදු මව්නි..
පායුග නමදිමු බැතිනී .. //
ශිල්ප කලා රස රැසෙනී
නැණ ගුණ වඩවන නීතිනී 
ජය ජනති... ප්ය ජනනී 
බෝධිරාජ විදු මව්නි....//