බෝධිරාජ විද්‍යාලය

පළාත් බාලක ත්‍රෝබෝල් ශූරතාවයේ පළමු ස්ථානය දිනා ගැනීම

බාලදක්ෂ සංගමයේ ජයග්‍රහණ

IMG-20221007-WA0010.jpeg
IMG-20221007-WA0010.jpeg
පාසල ආරම්භ වූ දිනය 1900දී පමණ 
ජාතික පාසලක් වූ දිනය 2021 වර්ෂයේ දී 
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 13603
සංගණන අංකය 01232
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 4.5
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය ගම්පහ 
කලාපය ගම්පහ 
කොට්ඨාසය දොම්පේ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඕවිටිගම 
ග්‍රාම සේවක වසම ඕවිටිගම 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 420
මුළු ශ්‍රේණි ගණන 7
මුළු පන්ති ගණන 42
2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 861
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 43
පාසලේ වර්ණය කොළ, කහ