අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
Readmore
Readless
ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ ඕවිටිගම පිහිටි ඕවිටිගම බෝධිරාජ මහා විද්‍යාලය 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයකි. එය දොම්පේ අධ්‍යාපන කොට්ඨාසය තුළ ගම්පහ අධ්‍යාපන කලාපය යටතේ ක්‍රියාත්මක වේ.